Waterfall Exploration

Ellewala Waterfall ඇල්ලෙවල ඇල්ල

ඇල්ලෙවල ඇල්ල… නාන්න එපා එපා එපා කියලා හතර වටේම ගහල තිබිලත් මිනිස්සු නාන්න ගිහිල්ලම ගිලිලා මැරෙන ඇල්ල…. රඛ්ඛිතාකන්ද ලෙන් විහාරය.. මේක නම් ගිහින් බලන්න, නවතින්න ඕනම තැනක්..ඉතිහාසයට සම්බන්ධ ගොඩක් දේවල් වගේම ස්වභාවධර්මයේ ලස්සනම තැන් හැංගිච්ච තැනක්..මේකේ නුවර යුගයට අයත් චිත්‍ර හොදට පරිස්සං වෙලා තියෙනවා..යුග යුග වලදි අප්ඩේට් උන ඒත් හොර හතුරු ප්‍රශ්න වලින් රැකිච්ච තැනක්…වැල්ලවාය

Ellewala Waterfall ඇල්ලෙවල ඇල්ල Read More »

Exploration Namaloya via Lathugala- ලාතුගල හරහා නාමල්ඔය

— ලාතුගල හරහා නාමල්ඔය —- අති විශාල වටිනාකමකින් හා ජෛව විවිදත්වයකින් යුත් ඉතා උස් වූ වියන් ස්තරයක් සහිත සුවිශාල ශාක සමූහයක් මෙම ලාතුගල කදු පංතිය තුල දක්නට ලැබේ. ගවේශකයකු වශයෙන් ඔබට ලබාගත හැකි සියලුම අමිල අත්දැකීම් රාශියකින් පරිපූර්ණ වූ මෙම වනාන්තරය තෙත් කලාපීය කදුකර වනාන්තරයකට නැතිනම් වැසි වනාන්තරයකට එනම් සිංහරාජය හා සමාන අතිශය සුන්දර වනාන්තරයකට

Exploration Namaloya via Lathugala- ලාතුගල හරහා නාමල්ඔය Read More »