Religious Visits

Dhowa Tempale Badulla- දෝව රජමහා විහාරය

දෝව රජමහා විහාරය – Dhowa temple  දෝව රජ මහා විහාරය, බණ්ඩාරවෙල සිට බදුල්ල මාර්ගයේ කි.මී. 6 පමණ ගිය විට පිහිටා ඇති අතර එය වලගම්බා යුගයට අයත් විහාරයක් බව සදහන්වේ. වළගම්බා රජු සැගව සිට තම සේනාව සංවිධානය කල ස්ථානයක් බවට මෙය ප්‍රකටය . එමෙන්ම මෙහි අඩි 38 ක ගල් ප්‍රපාතයෙහි කැටයම් කල අසම්පූර්ණ බුද්ධ ප්‍රතිමාවක් දක්නට ඇත. එසේම

Dhowa Tempale Badulla- දෝව රජමහා විහාරය Read More »

Nalanda gedige නාලන්ද ගෙඩිගෙය

“නාලන්ද ගෙඩිගෙය” මානවම්ම රජුන් විසින් කි. පු 684-718 බව දැන් පවතින ආකාරයට නවීකරණ කල ඇතිබවත් මෙහි මුලික ඉදිකිරිම කුමන යුගයක කුරුන් විසින් ඉදිකර ඇතිද යන්න තවමත් නොවිසිදුනු අභිරහසකි. ජනප්‍රවාද අනුව පුලස්ථි රිශි තුමා විසින් පාවිච්චි කල බව කියන විශ්ව කේන්ද්‍රය සහ රාවණා රජු විශ්ව ශක්තිය ලබාගත් තැන ලෙසද මෙය සදහන් වනවා. එමෙන්ම රාවණා රජු දවස

Nalanda gedige නාලන්ද ගෙඩිගෙය Read More »

Aluviharaya Alokalena Matale අළුවිහාරය / ආලෝකලෙන මාතලේ

ක්‍රි.පූ. තෙවන සියවසේ දී, දේවානම්පිය තිස්ස රජතුමා විසින් මෙම ලෙන මහා සංඝ රත්නය විෂයෙහි පූජා කිරීමෙන් ස්ථාපිතවු මෙම විහාරය ඉතිහාසයේ මුල් යුගවල සිට “ආලෝකලෙන” නමින් හැදින්වූ අතර පසුව අළුලෙන ලෙසද අවසානයේ, අලුවිහාරය බවටද පත්විය. ඉන් අනතුරුව , වළගම්බා රජු දවස එනම් ක්‍රි:පූ පළමුවෙනි සියවසෙහි වළගම්බා රාජ්‍ය සමයේ ත්‍රිපිටක බුද්ධ ධර්මය තල්පත්වල ග්‍රන්ථාරූඩ කිරීමත් සමගම ශ්‍රීලාංකික බෞද්ධ ජනතාවගේ වන්දනීය

Aluviharaya Alokalena Matale අළුවිහාරය / ආලෝකලෙන මාතලේ Read More »

Padivita Ambalama- පඬිවිට අම්බලම

අති රමණියවූ වෙල්යායකට මැදිව පිහිටා ඇති “පඬිවිට අම්බලම” 1700- පමණ කලක අතීතයේදී මහනුවර යුගයට අයත් කලාකරුවන්ගේ කුසලතා මැනවින් විදහා දැක්වෙන ස්ථානයක් ලෙස සැලකිය හැක. මාතලේ නගරයට ඉතාමත් ආසන්නයෙන් (5km) මහනුවර දෙසට කුබියන්ගොඩ මාර්ගය ඔස්සේ කිලෝ මීටර් 5ක්‌ පමණ ගමන් කලවිට හමුවන මෙම වටිනා නිමැවුම දැක ගැනීමට හැක. More on SrilankanExplorers->>> https://www.youtube.com/channel/UCEtKYNVCRTQ-udjg_t9avRg&Sub_Confirmation=1 Places to visit Kurunagala

Padivita Ambalama- පඬිවිට අම්බලම Read More »