Exploration Nalanda gedige නාලන්ද ගෙඩිගෙය
Start Date 19/12/2021
End Date 19/12/2021
Route Matale
Basic needs
Special Notes
Google Map Link Google Map
Autor Mithila Amarasena

Nalanda gedige නාලන්ද ගෙඩිගෙය

“නාලන්ද ගෙඩිගෙය” මානවම්ම රජුන් විසින් කි. පු 684-718 බව දැන් පවතින ආකාරයට නවීකරණ කල ඇතිබවත් මෙහි මුලික ඉදිකිරිම කුමන යුගයක කුරුන් විසින් ඉදිකර ඇතිද යන්න තවමත් නොවිසිදුනු අභිරහසකි. ජනප්‍රවාද අනුව පුලස්ථි රිශි තුමා විසින් පාවිච්චි කල බව කියන විශ්ව කේන්ද්‍රය සහ රාවණා රජු විශ්ව ශක්තිය ලබාගත් තැන ලෙසද මෙය සදහන් වනවා. එමෙන්ම රාවණා රජු දවස තිබුණු උමං මාර්ග වල දොරටු සහ සමහර නටබුන් නාඋල ආශ්‍රිත ප්‍රදේශයේ මෑතක් වනතුරු පවතී බවත්,මේවනවිට බොහෝ උමං ජලාශය ඉදිකිරීමත් සමගම වැසීගොස් ඇත.

පොළොන්නරුව ඉතිහාසය තුල නිර්මාණය වූ ශිව දේවාලය 1, 2, ථූපාරාමය, ලංකා තිලක විහාරය සහ තිවංක පිළිමගෙය ආදී ගොඩනැගිලි වල මෙම ගෙඩිගේ සම්ප්‍රදාය යොදාගෙන තිබෙනවා. දකුණු ඉන්දියාණු ගෘහ නිර්මාණ ගතික ලක්ෂණ මෙම නිර්මාණය තුලින් අධ්‍යයනය කිරීමට .මේ නාලන්ද ගෙඩිගෙය මීට ඉහතදී ස්ථානය වී තිබුනේ බෝවතැන්න ජලාශය තුලයි. ජලාශය නිර්මාණය කිරීමේදී ඉන් ඔබ්බ පිහිටි ඉවුරේ වර්තමානයේ මේ ගොනැගිල්ල ස්ථාපිත කර තිබීම විශේෂත්වයකි. ඊජිප්තුවේ සුප්‍රකට “අබු ප්‍රතිමාවන්” අස්වාන් වේල්ල නිර්මාණය කිරීමේදී ප්‍රතිනිර්මාණය කල අයුරින් එකින් එක ගල් කුට්ටි නිවැරදිව අංකනය කරමින් ලාංකික පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගී සිදුකල ඇති සුවිශේෂි වියාපෘතියක් ලෙස මෙය ඉතිහාස ගතවේ. එසේ නැවත ස්ථාපිත කිරීමේදී තිරස්ව මීටර 100 හා සිරස්ව අඩි 10ක්‌ මෙහි මුලික පිහිටීමෙන් විස්ථාපනය කරන්න ඇතිබව දැක්වෙනවා.

 

More on SrilankanExplorers->>>

https://www.youtube.com/channel/UCEtKYNVCRTQ-udjg_t9avRg&Sub_Confirmation=1

Places to visit Kurunagala
https://www.youtube.com/watch?v=_KlDT6gQVjM&list=PLWda_fHc6MWgqdPO_SYiSH1BzXKfMm5SB

Places to visit Matale
https://www.youtube.com/watch?v=mxzZQkCwNsM&list=PLWda_fHc6MWjnUWGSTZ8A3GRmd9Ymsa88

Places to visit Badulla
https://www.youtube.com/watch?v=l_zMRu0xrYo&list=PLWda_fHc6MWgUlDSFsWDHe0sYL0KRNZGV

Places to visit Trincomalee
https://www.youtube.com/watch?v=fNsN9dTBuy8&list=PLWda_fHc6MWil_BOkxhJJZAykV3iOssZH

Places to visit Kandy
https://www.youtube.com/watch?v=_COUMMmDx1Q&list=PLWda_fHc6MWgICMcOukCVQxYEB85rXisd

Places to Visit Gampaha
https://www.youtube.com/watch?v=t-AHjXeIcks&list=PLWda_fHc6MWgyGl82Quo02fnM5OoYZU13

Places to Visit Rathnapura
https://www.youtube.com/watch?v=wkZmguib6yY&list=PLWda_fHc6MWiTYvZTA68yMtzOn37OCP5T

Places to Visit Polonnaruwa
https://www.youtube.com/watch?v=qGLQCW5_D5c&list=PLWda_fHc6MWhUlxtLhmJiPyxRWETKqwEC

Places to Visit Kegole
https://www.youtube.com/watch?v=YpSiGNTzrgo&list=PLWda_fHc6MWhm3loGxR4PW1OsUVxjUtei

Places to visit Ampara
https://www.youtube.com/watch?v=wjgvxT4tCX0&list=PLWda_fHc6MWgcwQRqWLEyk9K9-hFGRNtK

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *