Exploration Sorabora Lake Mahiyanganaya - සොරබොර වැව
Start Date 26/01/2022
End Date 26/01/2022
Route Mahiyanganaya -> Girandurukotte Road-> Sorabora Lake
Basic needs
Special Notes
Google Map Link Google Map
Autor Mithila Amarasena

Sorabora Lake Mahiyanganaya – සොරබොර වැව

සොරබොර වැව Sorabora Lake මහියංගනය බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණය නගරයට ආසන්නයේ පිහිටා ඇති සොරබොර වැව දුටුගැමුණු රාජ්‍ය සමයේ (ක්‍රි.පූ. 161 – 137) බුලතා නම් යෝධයෙකු විසින් ඉදිකරවූ බව ජනප්‍රවාද වල සඳහන් වේ. මෙහි ඇති සොරොව්ව අනෙකුත් අනෙකුත් ජලාශ වලට වඩා සුවිශේෂී වන අතර එය ගල්පර්වතයක් මගින් සොරොව්වක් ආකාරයට සකසා ඇත. වැව් බැම්මේ පළල අඩි 20 ක් වන අතර දිග අඩි 150 ක් වේ. උපරිම ජල ධාරිතාව අක්කර අඩි 16,800 කි. අක්කර 3,000 ක බිමක් වගා කිරීම ජලය සැපයිය හැකිය.සොරබොර වැවෙහි ජල පෝෂක ප්‍රදේශය අක්‌කර 10700 ක පමණ වන අතර ධාරිතාවය ඝන මීටර් මිලියන 21 ක්‌ ද කුඹුරු අක්‌කර 1270 ක්‌ පමණ යල සහ මහ කන්න දෙකේදීම වගා කිරීමට ජලය සපයන බවද සඳහන් වේ.

More on SrilankanExplorers->>>

https://www.youtube.com/channel/UCEtKYNVCRTQ-udjg_t9avRg&Sub_Confirmation=1

Places to visit Kurunagala
https://www.youtube.com/watch?v=_KlDT6gQVjM&list=PLWda_fHc6MWgqdPO_SYiSH1BzXKfMm5SB

Places to visit Matale
https://www.youtube.com/watch?v=mxzZQkCwNsM&list=PLWda_fHc6MWjnUWGSTZ8A3GRmd9Ymsa88

Places to visit Badulla
https://www.youtube.com/watch?v=l_zMRu0xrYo&list=PLWda_fHc6MWgUlDSFsWDHe0sYL0KRNZGV

Places to visit Trincomalee
https://www.youtube.com/watch?v=fNsN9dTBuy8&list=PLWda_fHc6MWil_BOkxhJJZAykV3iOssZH

Places to visit Kandy
https://www.youtube.com/watch?v=_COUMMmDx1Q&list=PLWda_fHc6MWgICMcOukCVQxYEB85rXisd

Places to Visit Gampaha
https://www.youtube.com/watch?v=t-AHjXeIcks&list=PLWda_fHc6MWgyGl82Quo02fnM5OoYZU13

Places to Visit Rathnapura
https://www.youtube.com/watch?v=wkZmguib6yY&list=PLWda_fHc6MWiTYvZTA68yMtzOn37OCP5T

Places to Visit Polonnaruwa
https://www.youtube.com/watch?v=qGLQCW5_D5c&list=PLWda_fHc6MWhUlxtLhmJiPyxRWETKqwEC

Places to Visit Kegole
https://www.youtube.com/watch?v=YpSiGNTzrgo&list=PLWda_fHc6MWhm3loGxR4PW1OsUVxjUtei

Places to visit Ampara
https://www.youtube.com/watch?v=wjgvxT4tCX0&list=PLWda_fHc6MWgcwQRqWLEyk9K9-hFGRNtK

 

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *