Exploration Twin Ponds කුට්ටම් පොකුණ Anuradhapura
Start Date 01/12/2022
End Date 02/06/2023
Route Matale -> Anuradhapura-> Kuttam Pokuna
Basic needs
Special Notes
Google Map Link Google Map
Autor Mithila Amarasena

01 Twin Ponds කුට්ටම් පොකුණ Anuradhapura

Subscribe to get latest updates from SrilakanExplorers

 

01 Twin Ponds කුට්ටම් පොකුණ Anuradhapura

One example of a bathing pond in ancient Sri Lanka is the Kuttam pond. This was in the Anuradhapura period AD. 569-571 by King Aggabodhi I. This is considered to be a unique culmination of Sinhalese irrigation engineering and architectural methods. The garden where the pond is located is designed with a strip of land about 18½ feet long. The largest pond is 132 feet long and 51 feet wide. The small pond is 91 feet long and 51 feet wide. The depth of the big and small is 18 and 14 feet respectively.

නාන පොකුණු සඳහා පුරාණ ශ්‍රී ලංකාවේ පෙන්විය හැකි එක් උදාහරණයක් නම් කුට්ටම් පොකුණයි. මෙය අනුරාධපුර යුගයේ ක්‍රි.ව. 569-571 පළමු වැනි අග්ගබෝධි රජු විසින් කරන ලද්දකි. මෙය සිංහලයන්ගේ වාරි ඉංජිනේරු ශිල්පයේ ද, වාස්තු විද්‍යාත්මක ක්‍රමවල ද සුවිශේෂී අග්‍ර ඵලයක් ලෙස සළකනු ලැබේ. පොකුණ පිහිටි උද්‍යානය සැළසුම් කර තිබෙන්නේ අඩි 18½ ක් පමණ දිග බිම් තීරුවකිනි. විශාලතම පොකුණ දිග අඩි 132 ක් සහ පළල 51 කි. කුඩා පොකුණ අඩි 91 ක් සහ පළල 51 කි. ගැඹුර ලොකු සහ කුඩා දෙක්හි පිළිවෙලින් අඩි 18 ක් සහ 14 කි.

“Stone slabs” are used on the top, bottom, and sides of Kuttam ponds. Steps can be seen on both sides of the ponds. They are decorated with flourishes and scrolls. The banks were arranged so that the monks could sit on them and take a vessel and take a bath. Water came and went to Pekuna through an underground pipeline. Mechanisms were used to filter the water as it entered the pond. Dr. Senarath Paranavithanan worked hard to preserve these pairs of ponds.At the bottom of the pond, small fish, a crab, a crab and statues of a Natyanganava were also found.

කුට්ටම් පොකුණුවල මතු පිට යටට, සහ පැතිවලට යොදා ඇත්තේ කැපූ ගල් පුවරුය. පොකුණු දෙකේම දෙපැත්තේ පියගැට පෙළවල් දකින්නට ඇත. ඒවා සමෘද්ධිය විදහා දක්වන පුන්කළස්වලින් සහ ලියවැල්වලින් අලංකෘතය. ඉවුරු සකස්කර තිබුනේ භික්ෂූන් වහන්සේලාට ඒවායේ හිඳගෙන කුමක් හෝ භාජනයක් ගෙන දිය නෑමට හැකි වනු පිණිසයි. පෙකුණට ජලය පැමිණියේ ද පිට වූයේ ද භූගත නල මාර්ගයක් මගිනි. පොකුණට ජලය ඇතුළු වන විට එය පෙරීමට උපක්‍රම යොදා තිබුණි. ආචාර්ය සෙනරත් පරණවිතානයන් මෙම පොකුණු යුගල සංරක්ෂණයට මහත් සේ වෙහෙස මහන්සි විය. මෙහිදී පොකුණ පතුලේ තිබී කුඩා මත්ස්‍යයින්, හක් ගෙඩියක්, කකුළුවෙක් සහ නාට්‍යාංගනාවකගේද පිළි රූ සොයා ගනු ලැබිණි.

MAP : Day 01
Day 01: tour MAP in Google MAPS

01 Twin Ponds කුට්ටම් පොකුණ Anuradhapura
02 Samadhi Statue සමාධි බුදු පිළිම වහන්සේ Anuradhapura
03 Abhayagiri Stupa අභයගිරි දාගැබ Anuradhapura
04 Moon Stone සඳකඩපහණ හා කැටයම් Anuradhapura
05 Lankarama Stupa ලංකාරාමය Anuradhapura
06 Jaya Sri Maha Bodhiya ජය ශ්‍රී මහා බෝධිය Anuradhapura
07 lowamahapaya Vehera ලෝවාමහාපාය Anuradhapura
08 Ruwanweli Maha Stupa රුවන්වැලි මහා සෑය Anuradhapura

 

#Anuradhapura #Explorer #buddhism #ruwanweliseya #Abayagiriya #travelsrilanka #placestovisit #Srilanka #Explore #srilankanexplorers #Travel, #Placestovisitbadulla #Placestovisitkandy #Placestovisitmatale #Placestovisitkurunagala #Placestovisitampara #PlacestovisitAnuradhapura #SrilankanExplorers #srilankaexplorers #SrilankanExplore #SrilankanExplorers #buddhism

#4K #srilankanexplorers #travelsrilanka #placestovisit #srilanka #Explorer #Explorers #Tour #Highquality #HD

Places to visit Kurunagala
https://www.youtube.com/watch?v=_KlDT6gQVjM&list=PLWda_fHc6MWgqdPO_SYiSH1BzXKfMm5SB

Places to visit Matale
https://www.youtube.com/watch?v=mxzZQkCwNsM&list=PLWda_fHc6MWjnUWGSTZ8A3GRmd9Ymsa88

Places to visit Badulla
https://www.youtube.com/watch?v=l_zMRu0xrYo&list=PLWda_fHc6MWgUlDSFsWDHe0sYL0KRNZGV

Places to visit Trincomalee
https://www.youtube.com/watch?v=fNsN9dTBuy8&list=PLWda_fHc6MWil_BOkxhJJZAykV3iOssZH

Places to visit Kandy
https://www.youtube.com/watch?v=_COUMMmDx1Q&list=PLWda_fHc6MWgICMcOukCVQxYEB85rXisd

Places to Visit Gampaha
https://www.youtube.com/watch?v=t-AHjXeIcks&list=PLWda_fHc6MWgyGl82Quo02fnM5OoYZU13

Places to Visit Rathnapura
https://www.youtube.com/watch?v=wkZmguib6yY&list=PLWda_fHc6MWiTYvZTA68yMtzOn37OCP5T

Places to Visit Polonnaruwa
https://www.youtube.com/watch?v=qGLQCW5_D5c&list=PLWda_fHc6MWhUlxtLhmJiPyxRWETKqwEC

Places to Visit Kegole
https://www.youtube.com/watch?v=YpSiGNTzrgo&list=PLWda_fHc6MWhm3loGxR4PW1OsUVxjUtei

Places to visit Ampara
https://www.youtube.com/watch?v=wjgvxT4tCX0&list=PLWda_fHc6MWgcwQRqWLEyk9K9-hFGRNtK

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *