Matale District

Ellewala Waterfall ඇල්ලෙවල ඇල්ල

ඇල්ලෙවල ඇල්ල… නාන්න එපා එපා එපා කියලා හතර වටේම ගහල තිබිලත් මිනිස්සු නාන්න ගිහිල්ලම ගිලිලා මැරෙන ඇල්ල…. රඛ්ඛිතාකන්ද ලෙන් විහාරය.. මේක නම් ගිහින් බලන්න, නවතින්න ඕනම තැනක්..ඉතිහාසයට සම්බන්ධ ගොඩක් දේවල් වගේම ස්වභාවධර්මයේ ලස්සනම තැන් හැංගිච්ච තැනක්..මේකේ නුවර යුගයට අයත් චිත්‍ර හොදට පරිස්සං වෙලා තියෙනවා..යුග යුග වලදි අප්ඩේට් උන ඒත් හොර හතුරු ප්‍රශ්න වලින් රැකිච්ච තැනක්…වැල්ලවාය …

Ellewala Waterfall ඇල්ලෙවල ඇල්ල Read More »

Bowathenna Reservoir බෝවතැන්න ජලාශය

  මහවැලි කඩිනම් සංවර්දනය යෝජනා ක්‍රමය යටතේ 1973 දි ඉදිකිරීම් ආරම්භ කල බෝවතැන්න ජලාශය, ආසන්න වශයෙන් අඩි 11,800 (මීටර් 3,600) දිගින් සහ පළලින් අඩි 10,500 (මීටර් 3,200) වන අතර  ක්‍රියාකාරී ධාරිතාව අක්කර අඩි 21,000 (මීටර් 26,000,000) පමණ වේ.. එමෙන්ම,බෝවතැන්න ජලාශයේ ජල ප්‍රතිශතයක් ද උමං මාර්ගයක් හරහා දළ වශයෙන් සැතපුම් 3 (කිලෝමීටර් 4.8) දුරින් පිහිටි නව …

Bowathenna Reservoir බෝවතැන්න ජලාශය Read More »

Nalanda gedige නාලන්ද ගෙඩිගෙය

“නාලන්ද ගෙඩිගෙය” මානවම්ම රජුන් විසින් කි. පු 684-718 බව දැන් පවතින ආකාරයට නවීකරණ කල ඇතිබවත් මෙහි මුලික ඉදිකිරිම කුමන යුගයක කුරුන් විසින් ඉදිකර ඇතිද යන්න තවමත් නොවිසිදුනු අභිරහසකි. ජනප්‍රවාද අනුව පුලස්ථි රිශි තුමා විසින් පාවිච්චි කල බව කියන විශ්ව කේන්ද්‍රය සහ රාවණා රජු විශ්ව ශක්තිය ලබාගත් තැන ලෙසද මෙය සදහන් වනවා. එමෙන්ම රාවණා රජු දවස …

Nalanda gedige නාලන්ද ගෙඩිගෙය Read More »

Aluviharaya Alokalena Matale අළුවිහාරය / ආලෝකලෙන මාතලේ

ක්‍රි.පූ. තෙවන සියවසේ දී, දේවානම්පිය තිස්ස රජතුමා විසින් මෙම ලෙන මහා සංඝ රත්නය විෂයෙහි පූජා කිරීමෙන් ස්ථාපිතවු මෙම විහාරය ඉතිහාසයේ මුල් යුගවල සිට “ආලෝකලෙන” නමින් හැදින්වූ අතර පසුව අළුලෙන ලෙසද අවසානයේ, අලුවිහාරය බවටද පත්විය. ඉන් අනතුරුව , වළගම්බා රජු දවස එනම් ක්‍රි:පූ පළමුවෙනි සියවසෙහි වළගම්බා රාජ්‍ය සමයේ ත්‍රිපිටක බුද්ධ ධර්මය තල්පත්වල ග්‍රන්ථාරූඩ කිරීමත් සමගම ශ්‍රීලාංකික බෞද්ධ ජනතාවගේ වන්දනීය …

Aluviharaya Alokalena Matale අළුවිහාරය / ආලෝකලෙන මාතලේ Read More »

Padivita Ambalama- පඬිවිට අම්බලම

අති රමණියවූ වෙල්යායකට මැදිව පිහිටා ඇති “පඬිවිට අම්බලම” 1700- පමණ කලක අතීතයේදී මහනුවර යුගයට අයත් කලාකරුවන්ගේ කුසලතා මැනවින් විදහා දැක්වෙන ස්ථානයක් ලෙස සැලකිය හැක. මාතලේ නගරයට ඉතාමත් ආසන්නයෙන් (5km) මහනුවර දෙසට කුබියන්ගොඩ මාර්ගය ඔස්සේ කිලෝ මීටර් 5ක්‌ පමණ ගමන් කලවිට හමුවන මෙම වටිනා නිමැවුම දැක ගැනීමට හැක. More on SrilankanExplorers->>> https://www.youtube.com/channel/UCEtKYNVCRTQ-udjg_t9avRg&Sub_Confirmation=1 Places to visit Kurunagala …

Padivita Ambalama- පඬිවිට අම්බලම Read More »

Riverston-Matale

Visited Riverstone Plains (‘Pitawala Pathana’ in Sinhalese) with friends as a day outing පිටවල පතන හෙවත් “Riverstone”   More on SrilankanExplorers->>> https://www.youtube.com/channel/UCEtKYNVCRTQ-udjg_t9avRg&Sub_Confirmation=1 Places to visit Kurunagala https://www.youtube.com/watch?v=_KlDT6gQVjM&list=PLWda_fHc6MWgqdPO_SYiSH1BzXKfMm5SB Places to visit Matale https://www.youtube.com/watch?v=mxzZQkCwNsM&list=PLWda_fHc6MWjnUWGSTZ8A3GRmd9Ymsa88 Places to visit Badulla https://www.youtube.com/watch?v=l_zMRu0xrYo&list=PLWda_fHc6MWgUlDSFsWDHe0sYL0KRNZGV Places to visit Trincomalee https://www.youtube.com/watch?v=fNsN9dTBuy8&list=PLWda_fHc6MWil_BOkxhJJZAykV3iOssZH Places to visit Kandy https://www.youtube.com/watch?v=_COUMMmDx1Q&list=PLWda_fHc6MWgICMcOukCVQxYEB85rXisd Places to Visit Gampaha https://www.youtube.com/watch?v=t-AHjXeIcks&list=PLWda_fHc6MWgyGl82Quo02fnM5OoYZU13 Places to Visit …

Riverston-Matale Read More »