Exploration Dhowa Tempale Badulla- දෝව රජමහා විහාරය
Start Date 16/01/2022
End Date 16/01/2022
Route Badulla -> Haliela-> Dhowa
Basic needs
Special Notes
Google Map Link Google Map
Autor Mithila Amarasena

Dhowa Tempale Badulla- දෝව රජමහා විහාරය

දෝව රජමහා විහාරය – Dhowa temple  දෝව රජ මහා විහාරය, බණ්ඩාරවෙල සිට බදුල්ල මාර්ගයේ කි.මී. 6 පමණ ගිය විට පිහිටා ඇති අතර එය වලගම්බා යුගයට අයත් විහාරයක් බව සදහන්වේ. වළගම්බා රජු සැගව සිට තම සේනාව සංවිධානය කල ස්ථානයක් බවට මෙය ප්‍රකටය . එමෙන්ම මෙහි අඩි 38 ක ගල් ප්‍රපාතයෙහි කැටයම් කල අසම්පූර්ණ බුද්ධ ප්‍රතිමාවක් දක්නට ඇත. එසේම වලගම්බා රජු භාවිතා කල රහස් උමගක්ද මෙහි දක්නට ඇති අතර එය මේවනවිට වසා ඇතිමුත් එහි අවසානයක් මේ දක්වා සොයාගෙන නැත.

More on SrilankanExplorers->>>

https://www.youtube.com/channel/UCEtKYNVCRTQ-udjg_t9avRg&Sub_Confirmation=1

Places to visit Kurunagala
https://www.youtube.com/watch?v=_KlDT6gQVjM&list=PLWda_fHc6MWgqdPO_SYiSH1BzXKfMm5SB

Places to visit Matale
https://www.youtube.com/watch?v=mxzZQkCwNsM&list=PLWda_fHc6MWjnUWGSTZ8A3GRmd9Ymsa88

Places to visit Badulla
https://www.youtube.com/watch?v=l_zMRu0xrYo&list=PLWda_fHc6MWgUlDSFsWDHe0sYL0KRNZGV

Places to visit Trincomalee
https://www.youtube.com/watch?v=fNsN9dTBuy8&list=PLWda_fHc6MWil_BOkxhJJZAykV3iOssZH

Places to visit Kandy
https://www.youtube.com/watch?v=_COUMMmDx1Q&list=PLWda_fHc6MWgICMcOukCVQxYEB85rXisd

Places to Visit Gampaha
https://www.youtube.com/watch?v=t-AHjXeIcks&list=PLWda_fHc6MWgyGl82Quo02fnM5OoYZU13

Places to Visit Rathnapura
https://www.youtube.com/watch?v=wkZmguib6yY&list=PLWda_fHc6MWiTYvZTA68yMtzOn37OCP5T

Places to Visit Polonnaruwa
https://www.youtube.com/watch?v=qGLQCW5_D5c&list=PLWda_fHc6MWhUlxtLhmJiPyxRWETKqwEC

Places to Visit Kegole
https://www.youtube.com/watch?v=YpSiGNTzrgo&list=PLWda_fHc6MWhm3loGxR4PW1OsUVxjUtei

Places to visit Ampara
https://www.youtube.com/watch?v=wjgvxT4tCX0&list=PLWda_fHc6MWgcwQRqWLEyk9K9-hFGRNtK

 

1 thought on “Dhowa Tempale Badulla- දෝව රජමහා විහාරය”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *