මහවැලි කඩිනම් සංවර්දනය යෝජනා ක්‍රමය යටතේ 1973 දි ඉදිකිරීම් ආරම්භ කල බෝවතැන්න ජලාශය, ආසන්න වශයෙන් අඩි 11,800 (මීටර් 3,600) දිගින් සහ පළලින් අඩි 10,500 (මීටර් 3,200) වන අතර ක්‍රියාකාරී ධාරිතාව අක්කර අඩි 21,000 (මීටර් 26,000,000) පමණ වේ..
එමෙන්ම,බෝවතැන්න ජලාශයේ ජල ප්‍රතිශතයක් ද උමං මාර්ගයක් හරහා දළ වශයෙන් සැතපුම් 3 (කිලෝමීටර් 4.8) දුරින් පිහිටි නව මොරගහකන්ද ජලාශයට මාරු කරනු ලැබේ. මෙම ස්ථානය “බෝවතැන්න හැරවුම” ලෙස නම්කර ඇති අතර එමගින් 1000cu ft/s ප්‍රමාණයේ ජල ධාරාවක් උමග හරහා එකවර ගමන් කල හැක.
බෝවතන්න ජලාශය පිහිට ඇති අනෙකුත් උමග මගින් බෝවතැන්න ජල විදුලි බලාගාරය වෙත අවශ්‍ය ජල ප්‍රමාණය සපයන අතර එමගින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 40 ක ධාරිතාවක් ලබා දේ.
මුහුදු මට්ටමේ සිට අඩි 800 (මීටර් 240) වේ උසින් ස්ථාපනය කරන්න ඇති වාන් මාර්ග හයකින් සමන්විත වන වේල්ලකින් සමන්විත අතර එහි දිග අඩි 222 (මීටර් 68) හා පළල අඩි 16( මීටර් 5) බැගින් වේ. වාන් මාර්ග ඒකාබද්ධව උපරිම විසර්ජන ධාරිතාව 125,000 cu ft/s (3,500 m3/s) වේ.
More on SrilankanExplorers->>>
https://www.youtube.com/channel/UCEtKYNVCRTQ-udjg_t9avRg&Sub_Confirmation=1
Places to visit Kurunagala
https://www.youtube.com/watch?v=_KlDT6gQVjM&list=PLWda_fHc6MWgqdPO_SYiSH1BzXKfMm5SB
Places to visit Matale
https://www.youtube.com/watch?v=mxzZQkCwNsM&list=PLWda_fHc6MWjnUWGSTZ8A3GRmd9Ymsa88
Places to visit Badulla
https://www.youtube.com/watch?v=l_zMRu0xrYo&list=PLWda_fHc6MWgUlDSFsWDHe0sYL0KRNZGV
Places to visit Trincomalee
https://www.youtube.com/watch?v=fNsN9dTBuy8&list=PLWda_fHc6MWil_BOkxhJJZAykV3iOssZH
Places to visit Kandy
https://www.youtube.com/watch?v=_COUMMmDx1Q&list=PLWda_fHc6MWgICMcOukCVQxYEB85rXisd
Places to Visit Gampaha
https://www.youtube.com/watch?v=t-AHjXeIcks&list=PLWda_fHc6MWgyGl82Quo02fnM5OoYZU13
Places to Visit Rathnapura
https://www.youtube.com/watch?v=wkZmguib6yY&list=PLWda_fHc6MWiTYvZTA68yMtzOn37OCP5T
Places to Visit Polonnaruwa
https://www.youtube.com/watch?v=qGLQCW5_D5c&list=PLWda_fHc6MWhUlxtLhmJiPyxRWETKqwEC
Places to Visit Kegole
https://www.youtube.com/watch?v=YpSiGNTzrgo&list=PLWda_fHc6MWhm3loGxR4PW1OsUVxjUtei
Places to visit Ampara
https://www.youtube.com/watch?v=wjgvxT4tCX0&list=PLWda_fHc6MWgcwQRqWLEyk9K9-hFGRNtK