Exploration Ridi Viharaya - රිදී විහාරය Kurunagala
Start Date 07/05/2023
End Date 07/05/2023
Route Kurunagala -> Ridigama
Basic needs
Special Notes
Google Map Link Google Map
Autor Mithila Amarasena

Ridi Viharaya – රිදී විහාරය Kurunagala

Subscribe to get latest updates from SrilakanExplorers

රිදී විහාරය යනු, රිදීගම ගම්මානයේ පිහිටි, ක්‍රිපූයු 2වන-සියවසෙහි ථේරවාද බෞද්ධ සිද්ධස්ථානයකි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මෙම විහාරය පිහිටා ඇත. මහාවංශයේ මෙම ස්ථානය හඳුන්වා ඇත්තේ “රජත ලෙන” යනුවෙනි. ජනප්‍රවාදවලට අනුව දුටුගැමුණු රජු රුවන්වැලි සෑය ඉදිකිරීමේදී රිදී ලැබුනේ මෙම ස්ථානයෙන් යැයි සඳහන් වේ. එබැවින් එය ‘රිදී විහාරය’ නම් විය.

දැනට මෙහි දක්නට ඇති විහාර ආදිය මහනුවර රජ කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් සාදා ඇත. මෙහි වටිනා සුවිශේෂ අංගයක් නැතහොත් නිමැවුමක් වන්නේ ඇත් දළින් සකස් කරන ලද උළුවස්සයි. මෙහි ඇති බුද්ධ ප්‍රතිමාව දොළොස් රියනක් උස වේ.
එහි මැද මකර තොරණකි.

දුටුගැමුණු රජතුමාගේ කාලයේ අනුරාධපුරයේ සිට මලය රටට තිබුණු ප්‍රධාන මාර්ගය වැටි තිබුනේ මෙම ස්ථානය අසළිනි. ජනප්‍රවාදයේ මෙම විහාරයට “වරකා වැළඳු විහාරය” යනුවෙන් ව්‍යවහාර වේ. මේ පිලිබඳව ඓතිහාසික ග්‍රන්ථවල ද සඳහන් වේ. චෛත්‍යය පිහිටා ඇත්තේ ගල මතය. ගලට පහළින් මහා විහාරයයි. මේ විහාරයේ දොරටුවලට අල්ලා ඇති යතුරු සිංහල රජ දවස යොදන ලද ඒවාය. උඩ විහාරයේ බිතු සිතුවම් දැකිය හැකිය. මෙම චිත්‍රවල සත්සතිය දක්වා ඇත.

Ridhi Viharaya is a 2nd-century BC Theravada Buddhist shrine located in Ridhigama village. This temple is located in Kurunegala district. In Mahavamsa this place is known as “Rajata Lena”. According to legends, it is said that King Dutugemunu got silver from this place during the construction of Ruwanweli Saya. Hence it was called ‘Silver Temple’.\n

The temples that are currently seen here were built by King Keerthi Sri Rajasingha who ruled Kandy. A valuable unique feature or product here is the door made of ivory. The Buddha image here is twelve cubits high.
In the middle of it is a dragon pantheon.

During the time of King Dutugemunu, the main road from Anuradhapura to Malaya country passed near this place. In legend, this temple is called “Varaka Chagu Vihara”. This is also mentioned in historical books. The pagoda is located on the rock. Below the rock is the great temple. The keys attached to the doors of this temple were used during the days of Sinhalese kings. Mural paintings can be seen in the upper temple. These drawings are authentic.

#4K #srilankanexplorers #travelsrilanka #placestovisit #srilanka #Explorer #Explorers #Tour #Highquality #HD

Places to visit Kurunagala
https://www.youtube.com/watch?v=_KlDT6gQVjM&list=PLWda_fHc6MWgqdPO_SYiSH1BzXKfMm5SB

Places to visit Matale
https://www.youtube.com/watch?v=mxzZQkCwNsM&list=PLWda_fHc6MWjnUWGSTZ8A3GRmd9Ymsa88

Places to visit Badulla
https://www.youtube.com/watch?v=l_zMRu0xrYo&list=PLWda_fHc6MWgUlDSFsWDHe0sYL0KRNZGV

Places to visit Trincomalee
https://www.youtube.com/watch?v=fNsN9dTBuy8&list=PLWda_fHc6MWil_BOkxhJJZAykV3iOssZH

Places to visit Kandy
https://www.youtube.com/watch?v=_COUMMmDx1Q&list=PLWda_fHc6MWgICMcOukCVQxYEB85rXisd

Places to Visit Gampaha
https://www.youtube.com/watch?v=t-AHjXeIcks&list=PLWda_fHc6MWgyGl82Quo02fnM5OoYZU13

Places to Visit Rathnapura
https://www.youtube.com/watch?v=wkZmguib6yY&list=PLWda_fHc6MWiTYvZTA68yMtzOn37OCP5T

Places to Visit Polonnaruwa
https://www.youtube.com/watch?v=qGLQCW5_D5c&list=PLWda_fHc6MWhUlxtLhmJiPyxRWETKqwEC

Places to Visit Kegole
https://www.youtube.com/watch?v=YpSiGNTzrgo&list=PLWda_fHc6MWhm3loGxR4PW1OsUVxjUtei

Places to visit Ampara
https://www.youtube.com/watch?v=wjgvxT4tCX0&list=PLWda_fHc6MWgcwQRqWLEyk9K9-hFGRNtK

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *