Wijesundararamaya Temple Dambadeniya-විජයසුන්දරාරාම රජ මහා විහාරය
විජයසුන්දරාරාම රජ මහා විහාරය Wijesundararamaya Temple Dambadeniya 1215 දී කාලිංග මාඝ නම් ආක්‍රමණිකයා විශාල හමුදාවක් සමඟ පොළොන්නරුව පාලනය කළ අතර පොළොන්නරුව නගරයත් මුළු රජරට ප්‍රදේශයත් ඔහු යටතට පත් වි තිබිණි. මේ වකවානුව තුළ ආක්‍රමණයට බියෙන් ඇතැම් භික්ෂූන් වහන්සේලා රජකමේ සංකේතය වූ බුදුන් වහන්සේගේ ශ්‍රී දළදා වහන්සේ පොළොන්නරුවෙන් ඉවත් කර දළදා වහන්සේ උඩරට කොත්මලේ ප්‍රදේශයේ ආරක්ෂාවට …
Wijesundararamaya Temple Dambadeniya-විජයසුන්දරාරාම රජ මහා විහාරය Read More »