Exploration Namaloya via Lathugala- ලාතුගල හරහා නාමල්ඔය
— ලාතුගල හරහා නාමල්ඔය —- අති විශාල වටිනාකමකින් හා ජෛව විවිදත්වයකින් යුත් ඉතා උස් වූ වියන් ස්තරයක් සහිත සුවිශාල ශාක සමූහයක් මෙම ලාතුගල කදු පංතිය තුල දක්නට ලැබේ. ගවේශකයකු වශයෙන් ඔබට ලබාගත හැකි සියලුම අමිල අත්දැකීම් රාශියකින් පරිපූර්ණ වූ මෙම වනාන්තරය තෙත් කලාපීය කදුකර වනාන්තරයකට නැතිනම් වැසි වනාන්තරයකට එනම් සිංහරාජය හා සමාන අතිශය සුන්දර වනාන්තරයකට …
Exploration Namaloya via Lathugala- ලාතුගල හරහා නාමල්ඔය Read More »