Padivita Ambalama- පඬිවිට අම්බලම
අති රමණියවූ වෙල්යායකට මැදිව පිහිටා ඇති “පඬිවිට අම්බලම” 1700- පමණ කලක අතීතයේදී මහනුවර යුගයට අයත් කලාකරුවන්ගේ කුසලතා මැනවින් විදහා දැක්වෙන ස්ථානයක් ලෙස සැලකිය හැක. මාතලේ නගරයට ඉතාමත් ආසන්නයෙන් (5km) මහනුවර දෙසට කුබියන්ගොඩ මාර්ගය ඔස්සේ කිලෝ මීටර් 5ක් පමණ ගමන් කලවිට හමුවන මෙම වටිනා නිමැවුම දැක ගැනීමට හැක. More on SrilankanExplorers->>> https://www.youtube.com/channel/UCEtKYNVCRTQ-udjg_t9avRg&Sub_Confirmation=1 Places to visit Kurunagala …