Dhowa Tempale Badulla- දෝව රජමහා විහාරය
දෝව රජමහා විහාරය – Dhowa temple දෝව රජ මහා විහාරය, බණ්ඩාරවෙල සිට බදුල්ල මාර්ගයේ කි.මී. 6 පමණ ගිය විට පිහිටා ඇති අතර එය වලගම්බා යුගයට අයත් විහාරයක් බව සදහන්වේ. වළගම්බා රජු සැගව සිට තම සේනාව සංවිධානය කල ස්ථානයක් බවට මෙය ප්‍රකටය . එමෙන්ම මෙහි අඩි 38 ක ගල් ප්‍රපාතයෙහි කැටයම් කල අසම්පූර්ණ බුද්ධ ප්‍රතිමාවක් දක්නට ඇත. එසේම …