Ellewala Waterfall ඇල්ලෙවල ඇල්ල
ඇල්ලෙවල ඇල්ල… නාන්න එපා එපා එපා කියලා හතර වටේම ගහල තිබිලත් මිනිස්සු නාන්න ගිහිල්ලම ගිලිලා මැරෙන ඇල්ල…. රඛ්ඛිතාකන්ද ලෙන් විහාරය.. මේක නම් ගිහින් බලන්න, නවතින්න ඕනම තැනක්..ඉතිහාසයට සම්බන්ධ ගොඩක් දේවල් වගේම ස්වභාවධර්මයේ ලස්සනම තැන් හැංගිච්ච තැනක්..මේකේ නුවර යුගයට අයත් චිත්ර හොදට පරිස්සං වෙලා තියෙනවා..යුග යුග වලදි අප්ඩේට් උන ඒත් හොර හතුරු ප්රශ්න වලින් රැකිච්ච තැනක්…වැල්ලවාය …