Dambadeniya Rock fortress- දඹදෙණිය මාලිගා ගල
දඹදෙණිය මාලිගා ගල – Dambadeniya Rock fortress. අනුරාධපුර හා පොළොන්නරු රාජධානිවලින් අභාවයත් සමගම, ශ්‍රිලංකාවේ තුන්වන රාජධානිය ලෙස දඹදෙණිය රාජධානිය, ක්‍රි.ව 1231 කාලයේදී නිළ වශයෙන් ආරම්භ විය. එහිදී රජවරුන් 4 දෙනෙකු මෙම යුගයේ රාජ්‍ය පාලනය සිදුකල අතර, රාජ්‍ය පාලන කටයුතු “දඹදෙණිය මාලිගා ගල” මත පිහිටා තිබු රජ මාලිගා සංකීර්ණය තුලදී සිදු කලබව සඳහන් වේ. කෙසේ වෙතත් …