History of Sinhala Kingdom

01 Twin Ponds කුට්ටම් පොකුණ Anuradhapura

Subscribe to get latest updates from SrilakanExplorers   01 Twin Ponds කුට්ටම් පොකුණ Anuradhapura One example of a bathing pond in ancient Sri Lanka is the Kuttam pond. This was in the Anuradhapura period AD. 569-571 by King Aggabodhi I. This is considered to be a unique culmination of Sinhalese irrigation engineering and architectural methods. …

01 Twin Ponds කුට්ටම් පොකුණ Anuradhapura Read More »

Wijesundararamaya Temple Dambadeniya-විජයසුන්දරාරාම රජ මහා විහාරය

විජයසුන්දරාරාම රජ මහා විහාරය Wijesundararamaya Temple Dambadeniya 1215 දී කාලිංග මාඝ නම් ආක්‍රමණිකයා විශාල හමුදාවක් සමඟ පොළොන්නරුව පාලනය කළ අතර පොළොන්නරුව නගරයත් මුළු රජරට ප්‍රදේශයත් ඔහු යටතට පත් වි තිබිණි. මේ වකවානුව තුළ ආක්‍රමණයට බියෙන් ඇතැම් භික්ෂූන් වහන්සේලා රජකමේ සංකේතය වූ බුදුන් වහන්සේගේ ශ්‍රී දළදා වහන්සේ පොළොන්නරුවෙන් ඉවත් කර දළදා වහන්සේ උඩරට කොත්මලේ ප්‍රදේශයේ ආරක්ෂාවට …

Wijesundararamaya Temple Dambadeniya-විජයසුන්දරාරාම රජ මහා විහාරය Read More »

Dambadeniya Rock fortress- දඹදෙණිය මාලිගා ගල

දඹදෙණිය මාලිගා ගල – Dambadeniya Rock fortress. අනුරාධපුර හා පොළොන්නරු රාජධානිවලින් අභාවයත් සමගම, ශ්‍රිලංකාවේ තුන්වන රාජධානිය ලෙස දඹදෙණිය රාජධානිය, ක්‍රි.ව 1231 කාලයේදී නිළ වශයෙන් ආරම්භ විය. එහිදී රජවරුන් 4 දෙනෙකු මෙම යුගයේ රාජ්‍ය පාලනය සිදුකල අතර, රාජ්‍ය පාලන කටයුතු “දඹදෙණිය මාලිගා ගල” මත පිහිටා තිබු රජ මාලිගා සංකීර්ණය තුලදී සිදු කලබව සඳහන් වේ. කෙසේ වෙතත් …

Dambadeniya Rock fortress- දඹදෙණිය මාලිගා ගල Read More »

Aluviharaya Alokalena Matale අළුවිහාරය / ආලෝකලෙන මාතලේ

ක්‍රි.පූ. තෙවන සියවසේ දී, දේවානම්පිය තිස්ස රජතුමා විසින් මෙම ලෙන මහා සංඝ රත්නය විෂයෙහි පූජා කිරීමෙන් ස්ථාපිතවු මෙම විහාරය ඉතිහාසයේ මුල් යුගවල සිට “ආලෝකලෙන” නමින් හැදින්වූ අතර පසුව අළුලෙන ලෙසද අවසානයේ, අලුවිහාරය බවටද පත්විය. ඉන් අනතුරුව , වළගම්බා රජු දවස එනම් ක්‍රි:පූ පළමුවෙනි සියවසෙහි වළගම්බා රාජ්‍ය සමයේ ත්‍රිපිටක බුද්ධ ධර්මය තල්පත්වල ග්‍රන්ථාරූඩ කිරීමත් සමගම ශ්‍රීලාංකික බෞද්ධ ජනතාවගේ වන්දනීය …

Aluviharaya Alokalena Matale අළුවිහාරය / ආලෝකලෙන මාතලේ Read More »

Padivita Ambalama- පඬිවිට අම්බලම

අති රමණියවූ වෙල්යායකට මැදිව පිහිටා ඇති “පඬිවිට අම්බලම” 1700- පමණ කලක අතීතයේදී මහනුවර යුගයට අයත් කලාකරුවන්ගේ කුසලතා මැනවින් විදහා දැක්වෙන ස්ථානයක් ලෙස සැලකිය හැක. මාතලේ නගරයට ඉතාමත් ආසන්නයෙන් (5km) මහනුවර දෙසට කුබියන්ගොඩ මාර්ගය ඔස්සේ කිලෝ මීටර් 5ක්‌ පමණ ගමන් කලවිට හමුවන මෙම වටිනා නිමැවුම දැක ගැනීමට හැක. More on SrilankanExplorers->>> https://www.youtube.com/channel/UCEtKYNVCRTQ-udjg_t9avRg&Sub_Confirmation=1 Places to visit Kurunagala …

Padivita Ambalama- පඬිවිට අම්බලම Read More »