Aluviharaya Alokalena Matale අළුවිහාරය / ආලෝකලෙන මාතලේ
ක්රි.පූ. තෙවන සියවසේ දී, දේවානම්පිය තිස්ස රජතුමා විසින් මෙම ලෙන මහා සංඝ රත්නය විෂයෙහි පූජා කිරීමෙන් ස්ථාපිතවු මෙම විහාරය ඉතිහාසයේ මුල් යුගවල සිට “ආලෝකලෙන” නමින් හැදින්වූ අතර පසුව අළුලෙන ලෙසද අවසානයේ, අලුවිහාරය බවටද පත්විය. ඉන් අනතුරුව , වළගම්බා රජු දවස එනම් ක්රි:පූ පළමුවෙනි සියවසෙහි වළගම්බා රාජ්ය සමයේ ත්රිපිටක බුද්ධ ධර්මය තල්පත්වල ග්රන්ථාරූඩ කිරීමත් සමගම ශ්රීලාංකික බෞද්ධ ජනතාවගේ වන්දනීය …
Aluviharaya Alokalena Matale අළුවිහාරය / ආලෝකලෙන මාතලේ Read More »