Sorabora Lake Mahiyanganaya – සොරබොර වැව

සොරබොර වැව Sorabora Lake මහියංගනය බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණය නගරයට ආසන්නයේ පිහිටා ඇති සොරබොර වැව දුටුගැමුණු රාජ්‍ය සමයේ (ක්‍රි.පූ. 161 – 137) බුලතා නම් යෝධයෙකු විසින් ඉදිකරවූ බව ජනප්‍රවාද වල සඳහන් වේ. මෙහි ඇති සොරොව්ව අනෙකුත් අනෙකුත් ජලාශ වලට වඩා සුවිශේෂී වන අතර එය ගල්පර්වතයක් මගින් සොරොව්වක් ආකාරයට සකසා ඇත. වැව් බැම්මේ පළල අඩි 20 ක් …

Sorabora Lake Mahiyanganaya – සොරබොර වැව Read More »